විනෝදාස්වාදය සදහා භාවිතා වන අමුතු ලිංගික උපකරණ

අද අපි කතා කරන්නේ හැමොම කතා නොකරන ලිංගික හැගීම් උද්දීපනය සදහා ස්ත්‍රී පුරුෂ දෙපක්ශයම භාවිතා කරන ලොංගික මෙවලම් සහ උපකර්ණ පිලිබදවයි

  1. වයබ්‍රේටර්.
    පුරුශ ලිංගයක හැඩයට සාදා ඇති මෙම මෙවලම එක එක හැඩයෙන් සහ දිගින් වගේම ගැටිති සහ මෘදු  ආකාරයෙන් මිලදී ගන්න පුලුවන්.වැඩි වශයෙන් ගැහැණු අය පාවිච්චි කරන මෙයින් පුරුෂ ලිගුවක් යෝනියට ඇතුල් කර ලබන තෘප්තිය මෙයින් ලබා ගන්න පුලුවන් වෙනවා.ආරෝපණය කල හැකි බැටරි මගින් මෙම උපකර්ණය කම්පනය කිරීම මගින් වඩා වැඩි ආශ්වාදයක් ලබාගන්න පුලුවන් කියලා සදහන් වෙනවා..

2.කෘතිම යෝනි.
සිලිකන් වලින් යෝනියක හැඩයෙන් සාදා ඇති මෙය මිනිස් සමට සමාන මටසිලිටු බවකින් යුක්ත වෙනවා.  ලිහිසි කාරක තවරා මේ තිලට පුරුෂ ලිංගය ඇතුල් කර සවයන් වින්දනයේ යෙදිය හැකි වෙනවා.සෝදා වැඩි වාර ගනනක්  පාවිච්චියට ගැනීමට හැකිවීම මෙහි තවත් විශේෂත්වයක්.

3.මුදු
භගමණිය,පියයුරු තුඩු,දිව සහ ශ්‍රිශ්ණ මුන්ඩය විද එයට ගෝලාකර මතුපිටක් සහිත මුදු පැළද ලිංගික ක්‍රියාවලි වල නිරත වීම බොහෝ බටහිර රටවල කරන්නක් වුවද එය එතරම්ම හොද දෙයක් කියලනම් කියන්න බැහැ මොකද මේවයින් වන අතුරු ආබාද වැඩි වෙන්න පුලුවන්.නමිත් මෙයින් දෙදෙනාටම වැඩි තෘප්තියක් ලබගන්න පුලුවන් කියලා කියනවා

4.ස්ප්‍රේ වර්ග
ගොඩක් පිරිමි අයට තියෙන ගැටලුවක් තමයි ක්ශණික මෝචනය කියන එක.පිරිමින්ට වඩා වැඩි වෙලාවක් ගැහැනු අයට සුරාන්ත ලබන්න කල් ගන්නවා.ඉතින් ඊට කලින් පිරිමියාට ශුක්‍රාණු පිටවුනොත් එතනින් එහාට වැඩේ ඉවරයි.ඒ සදහා …….සංයුතිය ඇති විවිද ස්ප්‍රේ වර්ග මේ සදහා භාවිතා කරනවා.ලිංගය මතට මෙම ස්ප්‍රේ වර්ග ආලේප කිරීමෙන් වැඩිවෙලාවක් ධාතු පිට නොකර ඉන්න පුලුවන් වෙනවා.

5.ලූප්
යෝනිය තුලට ඇතුලු කරන මෙම උපකරණය මගින් අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන අතර ශුක්‍රාණු යෝනිය තුල තැන්පත් වීම මින් වැලකෙනවා.කොන්ඩම් භාවිතය දෙදෙනාටම උපරිම ලිංගික තෘප්තියක් නොලැබෙන බැවින් මෙය භාවිතා කර ලිංගිකව එක්වීමේදී ස්වාභාවික ලෙස එක්වීමට ලැබෙනවා.නමුත් මෙයින් ගැබ් ගැනීමක් නොවුනත් සමාජ රෝග් බෝවීමේ ඉඩකඩ ඇහිරෙන්නේ නම් නැහැ

6.ඩිල්ඩෝර්.
මෙය බොහෝ විට සමලිංගික ස්ත්‍රීන් විසින් භාවිතා කරන අතර.ඉනට බැදගන්නා පටියකට සවිවූ පුරුෂ ලිංගයක් වන මෙයින් අනෙක් සහකටු සතුටු කිරීම මෙයින් සිදු කරයි.

7.ඩමී.
ස්ත්‍රී ශරීරයක ආකෘතියට සැකසූ සිලිකන් වකින් නිර්මාණය කර ඇති මෙය සනග ලිංගිකව එක්වීමට හැකියි.පෙර සකසන ලද පරිඝනක පද්දති මගින් ක්‍රියාකරන උසස් තාක්ශණයෙන් නිර්මාණය වූ ඒවද ඇත.ඒවා මගින් විවිද ශබ්ද නිකුත් කිරීන මෙන්ම උශ්ණත්ව රදවා ගැනීම මෙන්ම ලිහිසිකාරක නිකුත් කිරීමද සිදුකරයි.

මෙහි පල කර ඇත්තේ සීමිත ලිංගික භාණ්ඩ වන අතර තවත් බොහෝ උපකරණ මේ හා සමගාමීව පවතී.නමුත් ලිංගික ක්‍රියාකාරකම් සදහා එක විශ්වාසවන්ත් පුද්ගලයෙක් පමණක් තබා ගැනීම ඔබගේ වගකීමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *