සුරතලයට අමුතු සත්තු ඇතිකරන ළමයි

කවදහරි දවසක ඔබේ දරුවන්ටත් අමුතුම භයානක සතෙක්ම හුරතලේට ඇති කරන්න ඕන කියලා කිව්වොත් ඔබ ඔහුට ඒකට අවසර දෙනවද ඔබේ දරුවා ඒ විදිහට ලොකු පිඹුරෙක් ගේ ඇඟේ එතී එකට ඇඳේ නිදාගෙන ඉන්නව සෙල්ලම් කරනවා බලාගෙන ඉන්න පුලුවන්ද? එහෙමත් නැත්නම් ඔබේ දරුවෝ එක්ක ව්‍යාඝ්‍රයෙක් සිංහයෙක් එකට හිටියොත් කොහොමට තියෙයිද?අපිට මේවා ගොඩක් භයානක දේවල් උනාට එහෙම අයත් ලොව පුරා ඉන්නවාඅපි අද කතා කරන්න යන්නේ මේ ලෝකෙ භයානක අමුතුම සත්තුන්ව හුරතලේට ඇති කරන දරුවො ගැන

අපි කතා කරන්න යන්නේ සුරතලයට ඇතිකරන විශාලම පිට්බුල් බල්ලා ගැන.ඒ සුනඛයාගේ නම තමයි හල්ක් කියලා කියන්නේ මේ සුනඛයා ව සුරතල් සතා විදියට ජැක්සන් කියන දරුවා ළඟ තමයි තියලා තියෙන්නෙ මේ විදිහට ජීවත් වෙන මේ පවුල ඇමරිකාවේ තමා ජීවත් වෙන්නෙ. දරුවාගේ දෙමව්පියො කියන විදිහට අඳුරන්නෙ නැති මිනිස්සුන්ට නම් කන්න පනින මේ බල්ලා ළමයා ගාව හුරතල් බලු පැටියෙක් වගේ මූණත් දිවෙන් සින්දු විදිහට පිරිමැද මැද ඉන්නවලු මේ බල්ලගේ ළමයගෙ යාලුකම හින්දා අන්තර්ජාලය පුරාම ප්‍රසිද්ධ වෙලා මේ බල්ලා දැන් අන්තර්ජාලයේ තරුවක් වෙලා ඉන්න.කොච්චර ආදරෙන් හිටියත් සත්තු ඕනම මොහොතක වෙනස් වෙන්න පුළුවන් නිසා මේකත් එක්තරා විදියක ගොඩක් භයානක වැඩක්

  ඊළඟට අපි කතා කරන්නේ පිබුරෙක් එක්ක ඉන්න දරුවෙක් ගැන පිබුරෙක් එක්ක නිදා ගන්නවා කියන එක නම් මනුස්සයෙක් තමන්ගේ ජීවිතේ ගොඩක් වෙලාවට කරන අන්තිම දේ වෙන්න පුළුවන් හැබැයි මේ කම්පුචියාවේ ඉන්න අවුරුදු අටක් වයස දරුවා වගේ අති විශාල පිඹුරෙක් තමන්ගේ සුරතල් සතා විදියට හදන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා මේ දරුවා මෙහෙම පිඹුරෙක් එක්ක ඉන්න එක දරුවාගේ දෙමව්පියන්ටත් කිසි ප්‍රශ්නයක් නෑලු මොවුන් කියන විදිහට මේ පුංචි දරුවන් අඩි දාසයක් දිග පිඹුරයි ගොඩක් ලොකු බැදීමකින්ලු ඉන්නේ මේ පිබුරා රවුමට රවුමට හැදුනට පස්සෙ ඒ මැද්දේ නිදාගන්න මේ දරුවා කන්නේ බොන්නේ නාන්නෙත් මේ පිබුරා එක්කමයි තවත් ගොඩක් වෙලාවට මේ දරුව පිබුරව සිප ගන්නවත් අපිට බලාගන්න පුළුවන්

  කරන්න බැරි උනත් මේ ලෝකෙ සමහර මිනිස්සු තමන්ගෙ පුංචි දරුවෝ එක්ක එකට කිඹුලන්  කියනවා වගේම දරුවන්ට ඒ සතා එක්ක සෙල්ලම් කරන්නත් අවස්ථාව දෙනවා අවුරුදු තුනක් වයස මේ ඉන්දුනීසියාවේ ඉන්න maharani කියන දරුවා තමයි මේ විදියට කිඹුලෙක්ව තමන්ගේ හුරතල් සතා විදිහට තියාගෙන ඉන්නේ මේ ගෑණු ළමයා කිඹුලව නාවනවා වගේම කිබුලගෙ දත් පවා මදිනවා මුලින්ම මේ දරුවාගේ තාත්තා තමයි මේ කිඹුලව සත්තුන්ව විකුණන වෙළෙඳපොළකින් බේරගෙන ගෙදර ගෙනල්ලා තියෙන්නේඒ ගෙනාපු දවසේ ඉඳන් වෙන් කරන්න බැරි විදියට දරුවා එක්ක එකට ඉන්න මේ කිඹුලා පුරුදු වෙලා තියෙනවාඔච්චර බැඳිලා ඉන්න වගේම යාලුවෝ කියලා කිව්වත් මේ දරුවාගේ දෙමව්පියෝ මොකක් වුණා නම් මේ වගේ දේකට ඔබ ඉඩ දෙනවද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න වගේම යාලුවොන්ට බලන්න ශෙයාර් කරගෙනත් යන්න

  ඊළඟට අපි කතා කරන්නේ හුරතල් සන්තු විදිහට කැරපොත්තෝ එකතු කරන දරුවෙක් ගැන බැරිවෙලාවත් කවදහරි දවසක ඔබට දරුවෙක් ඉඳලත් ඒ ඔබේ දරුවා මේ විදිහට කැරපොත්තො එකතු කරන්න කැමතියි කියලා දැනගත්තොත් ඔබ මොකද කරන්නේ shelby counterman කියන මේ දරුවෝ කැරපොත්තන්ට කොච්චර ආසද කියනවනම් මේ කැරපොත්තෝ පුරෝපු ටැංකියක් මේ දරුවා කියාගෙන ඉන්නවා ඒ වගේම රෑට මේ හැම කැරපොත්තටම ගුඩ් නයිට් කියලා හාදුවක් දෙන්නත් මේ දරුවා අමතක කරන්නේ නෑ දරුවා කියන විදියට මුලින්ම මේ විදිහට ඇය කැරපොත්තෝ  පහක් තමයි එකතු කරලා තියෙන්නේ හැබැයි දැන් මේ දරුවා ළඟ කැරපොත්තු දහස් ගානක් ඉන්නවා මේ කැරපොත්තෝ එක්ක ආදරෙන් වෙලිලා ඉන්න මේ දරුවා කියන විදිහට මිනිස්සු හිතනවා වගේ මේ සත්තු අප්පිරියා නෑලු
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *