කොරෝනා ලෝකය බිලිගන්නේ වවුල් සාපයකින්ද?

ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ පිරිසක් කොවිඩ් 19 වේරසයට සමාන 81.5% සමාන වයිරස ප්‍රභේදයක් හදුනා ගෙන තිබේ.මෙම පර්යේෂකයන් සඳහන් කරන ආකාරයට දැනට වසර හතකට පමණ පෙරාතුව එරට වනාන්තරයේ වෙසෙන කුඩා ප්‍රමාණයේ horseshoe වවුලන්ගේ අසුවී තුළ තිබී මෙම රෝග කාරක බීජය සොයාගෙන ඇත.මේ සමගම බොහේ රටවල වයිරසය පිලිබද අනියත් බියක් හට ගෙන ඇත්තේ මෙය වයිරසයකටත් එහා ගිය යම් ගුප්ත බලවේගයක් නිසා සිදුවන්නක් යැයි සැක සිතීමත් මගිනි.පුරණ මිත්‍යා කතාවල පැවසෙන ආකාරයට වවුලා යනු භීතිය ත්‍රාස්‍රය එක්තන් කල සතෙකි.

ඔබ ඩ්‍රැකියුලා චිත්‍රපට මාලව නැරබූ අයෙකුනම් ඒ පිළිබද ඔබ හොදින් දන්නවා ඇත.ලේ උරා බොන වැම්පරයින් විසින් සිවිල් වැසියන්ගේ ලේ බී ඔවුන්ගේ සිරුරු තැන තැන දමා යාම පිළිබද යුරෝපයේ මෙන්ම විශේශයෙන් එක්සත් රාජධානියේ එකල අති භයංකර මාතෘකාවන් විය.කොරෝනා වයිරසය මුලින්ම පැතිරුණ චීනයේ වූහන් වල ඒ ආශ්‍රිතම ප්‍රදේශය වවුල් මස් විකිනූ ප්‍රදේශයක් වීමත්බොහෝ විට මෙම කතාව වැඩිපුර කල එලි දකින්නට හේතු වූ තවත් එක් හේතුවක් විය හැකිය.සැබැවින්ම එය පුරාණ කතා සිහි ගැන්වීමක්ද නැතහොත් සැබැවින්ම ඩ්‍රැකියුලාගේ ශාපයක්ද යන්න පිලිබද අනාවැකි අපට කිව නොහැකිය.

ඒ මන්ද යත් මෙය ලොව පුර පැතිරෙන පසුබිමක මෙය හුදෙක් අමනුස්ස බලපෑමක් නොමැති භෞතික සිද්ධාන්ත මත පදනම් වූවක් බව කෙනෙක් තර්ක කළ හැකිය.නමුත්මෙලෙස සිදුවීම අවාසනාවකට හෝ වැම්පරයින්ගේ බලපෑමකට ලක්ව සිදුවන්නක් වුවහොත් මෙම “වවුල් සාපය” ලොවම ගිලගන්නා දිනය වැඩි ඈතක නොවනු ඇත.එලෙස සිදුවුන හොත් ලොව බලවත්ම ජීවි කොට්ඨාශය වවුලන් සහ වැම්පරයින් වීමට ඉඩ ඇති අතර මිනිසාට ඉන් විය හැකි හානිය සුලුපටු නොවේ
(මෙය හුදෙක් මනක්කල්පිතයක් බව සලකන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *